@Adeesha nmap කියන්නෙ advanced port scanner එකක්. මම හිතන්නෑ nmap ට පුළුවන් කියල ඒ වගේ වැඩක් කරන්න. නමුත් netstat වගේ ප්‍රෝග්‍රෑම් එකට පුළුවන් කමක් තියෙනව. P2P චැට් එකකදී අපි සමග connect වෙලා ඉන්න අයගෙ IPs ටික දැනගන්න. නමුත් facebook use කරන්නෙ XMPP කියන protocol එක මේක peer 2 peer protocol එකක් නොවෙන නිසාස netstat මගින්ද IP එක සොයාගන්න බෑ.

බොහෝ වෙලාවට hackers ල යොදාගන්නෙ social engineering කියන ක්‍රමය තමයි. Phishing මගින් එයාල පහසුවෙන්ම chat partner කෙනෙක්ගෙ IP එක සොයා ගන්නව.

එක නිසා අපි නොදන්න කෙනෙක් එක්ක chat කරනකොට එයාල අපිට දෙන Link එකක්වත් click නොකර ඉන්න එක තමා හොදම දේ.